අසරණ අවනඩුව
අද ද
නීතියේ දෙවුදුව වස් දොස් වින්දේ
බඹසර බින්දේ
නැතිද වැළදුනෙ
මරණීය හද කැක්කුම
දුටුවෙන් සියැසින්
පහර කන විට
රටකට ලද බලගතුම හිමිකම
නීතියේ දෙවුදුව වස් දොස් වින්දේ
බඹසර බින්දේ
නැතිද වැළදුනෙ
මරණීය හද කැක්කුම
දුටුවෙන් සියැසින්
පහර කන විට
රටකට ලද බලගතුම හිමිකම
අද ද
විලිරුදා මැද මවුන්
පැතුම් ගොන්නක් මැදට
ඇද නැති දරුවන්
බිහිකලේ
ඇතිද තිරබවක්
ඉහෙන් බහින ලෙඩකින්
මියැදෙයිද ඒ දරුවන්
මදිද විශ්වාසය ම මතුදා
වැරදුණත් නැතත් බෙහෙතක්
ඉගෙනුමත් අහිමි ව මොට කළ
දරුවන් රකියි දෙගුරුන්
විලිරුදා මැද මවුන්
පැතුම් ගොන්නක් මැදට
ඇද නැති දරුවන්
බිහිකලේ
ඇතිද තිරබවක්
ඉහෙන් බහින ලෙඩකින්
මියැදෙයිද ඒ දරුවන්
මදිද විශ්වාසය ම මතුදා
වැරදුණත් නැතත් බෙහෙතක්
ඉගෙනුමත් අහිමි ව මොට කළ
දරුවන් රකියි දෙගුරුන්
No comments: