Header Ads

Breaking News
recent

සිතමු ද තව…

ආ මග දුරය තව යා යුතු දුර                     කෙටිය
යන මග නැවතුවේ හද රැදි                   යුතුකමය
අප ආ ගමන් මග හෙට ඔබටත්                  හිමිය
එය රැකුමටයි අප ගන්නේ මේ                    විරිය
සිහින ඇතත් අප කාටත් වෙන                  වෙනම
මනුසත් සුවය වෙනුවෙන් අපෙ හඬ            නැගුම
දොස් කියනා කලට ඒ මිනිසුන්                  කැලම
නොහැගේ පලක් වේදැයි මේ කැප           කෙරුම
මුදලින් මැනේ නම් ඉඩ ඉගෙනුමට               ඇති
අසරණ රෝගි ජීවිත මෙහි මිල              කෙරෙති
යුක්තිය පරදිනා විට ලග                         අවනීති
නොසිතන්නේ ඇයි ද මිනිසුනි නොවී           ගැති

No comments:

Powered by Blogger.