Header Ads

Breaking News
recent

ථාර්තය

දොස්තර වෙන්න ආසා බව                සැබෑවකි
ඒ සඳහා පටි පාටියක් තනා                      ඇති
මුදලට නීති පටි පාටිත් වෙනස්                වෙති
නොදනමි කිමද එය ඔබ හට     පෙනෙන්නැති
දුටුවත් කුහක විලසින් ඔබ අපව                 අද
වැටහෙයි නුදුරු දිනයක අප කියපු           දෙය
එදිනට හැරී පසුපස යලි බලන                   විට
වැටහෙයි පමා වැඩි බව පෙර          විතර්කෙට

No comments:

Powered by Blogger.